Sunday, May 16, 2021
Cold Thermogenesis

Weight Gain during the COVID19 lockdown?



It’s not wondering if you have gained some weight during the past few days due to the lockdown caused by coronavirus pandemic, so in this video, I would like to enlighten you about some facts related to the hunger pains, cravings and what you can do to prevent weight gain in this difficult time facing the deadly coronavirus outbreak and please remain safe @SinhalaWeightLossGuru

SWLG Customer Care | WhatsApp Only
+94 760 015 632 – Consultation 1
+94 762 065 632 – Consultation 2
+94 701 723 302 – Paid Service 1
+94 701 723 304 – Paid Service 2
+94 704 681 126 – Paid Service 3
+94 761 735 632 – Shopping

source

Similar Posts

50 thoughts on “Weight Gain during the COVID19 lockdown?
  1. ගොඩක් ස්තූති අයියේ… ane mama oyage hama vedio ekakma balanawa.මම දැන් සති 2ක් keto ඉන්නෙ.ඒත් ඒ අතර මම එක දවසක් බත් පොඩ්ඩක් කෑව.සති 2ට 3kgයි අඩු උනේ අයියේ.හැබැයි පිටි කෑම කටේ වත් තිබ්බෙ නෑ.පොල් පිටි එක මටත් ඕනෙ.

  2. මල්ලි පොඩ්ඩක් හොයලා කියන්නකෝ මම දැකලා ගැට පොලොස් (ටින්කල) කාබෝහයිඩ්‍රේට් වගේම පයිබර් ප්‍රමානය ගොඩාක් වැඩියෙන් තියෙන්නේ .100g කාබෝහයිඩ්‍රේට් නැති තරම්

  3. අනේ මම ගොඩක් කන්නෙත් නෑ…තේ කොපි වගේ කිසිම දෙයක් බොන්නෙත් නෑ…අමතර දේවල් කන්නෙත් නෑ…ඒත් බර වැඩි වෙනවනෙ

  4. අයියේ මගේ බර 50යි මගෙ බඩ තියනවා අනේ මට කෙට්ටු වෙන්න ඕනි මන් 3න් වේලම කනවා හැබැයි වෙන්දා වගේ නෙවෙයි පොඩ්ඩ පොඩ්ඩ රෑට කන්නෙ 6හමාරට විතර එහෙම කෑවහමත් මහත් වෙනවද ????

  5. හුගක් ස්තුතියි සර්.. ආදරෙයි හැමදාම මේ ප්‍රශ්න නිසා ඔයා කියාදීපු හුගක් ඒවා අමතකවෙලා..හොද මෝටිවේට් එකක් ලැබුනා සර්.. හොද අදහස් කීපයක්ම ඔලුවට ආවා.. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️ නැවත ගෲප් එකෙන් හමුවෙමු වෙනදා වගේ

  6. Ayya i just want know one thing from you. Everyone tells cream cracker a good biscuit. Which is suger free, no added flavours and colors..when we are following a diet plan if there is any risk on eating cream cracker or bran cracker. Let me know plz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *